පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව විදුලිබල පනත් කෙටුම්පත කථානායකවරයා විසින් ඊයේ (27) අනුමත කරනු ලැබුවා.
ඒ අනුව නව පනත ජුනි 27 වැනිදා සිට ක්‍රියාත්මකයි.
මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ මීට සති තුනකට පෙරයි.

Popular
© Copyrights 2024 - Wayaba.lk