spot_img
spot_img

රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 25,000ක විශේෂ දීමනාවක්

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය සේවා කාලය නොසලකා රු 25,000/- ක විශේෂ මාසික දීමනාවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධරයන්ට ද හිමි වන බවයි සඳහන් වන්නේ.

මෙයට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම විධිවිධාන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...