spot_img
spot_img

විකුණන්න හරි ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ – නාමල්

විකිණීමට හෝ ජාතික සම්පතක් ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ යුගයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන සම්මේලනය එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම සම්මේලනයේදී නාමල් මන්ත්‍රීවරයා, රට මේ යන ආකාරයට ඉදිරියේදී රට භාරගන්නා කුමන පාලකයකුට වුවත් විකිණීමට හෝ කිසිවක් ඉතිරි නොවනු ඇති බවද සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...