spot_img
spot_img

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? – වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න

සියලුම වැටුප් විෂමතා ඉවත් කර එම වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට 2025 වසරේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

ඇතැම් වැටුප් වැඩිවීම් සහ වැටුප් විෂමතා වැනි දේවල් සම්බන්ධයෙන් මෙම අයවැය තුළ විසඳුමක් නොමැති බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා එමනිසා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මෙම විශේෂඥ කමිටුව පත්කළ බවද අවධාරණය කළා

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...