Editor

1474 POSTS

Exclusive articles:

ගුරු – විදුහල්පතිවරු දැඩි තීරණයක

රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් සහ ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ලංකා...

සරසවි අනධ්‍යන සේවක හිඟ වැටුප් ගෙවන්න බිලියන 4ක්

වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි සභාපති...

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන්...

ලොවපුරා රටවල් රැසක පරිගණක කටයුතු හදිසියේ ඇණ හිටී

සයිබර් ආරක්ෂණ පද්ධතියක් වන CrowdStrike යාවත්කාලීන කිරීමකින් හටගත් දෝෂයක් හේතුවෙන් ලොව පුරා තොරතුරු තාක්ෂණ අංශය සම්බන්ධ ආයතන රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...

ෆොන්සේකා වෙනුවට සජබ සභාපතිකමට ඉම්තියාස්

සමගි ජන බලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කිරීමට නියමිත බවට පුවතක් ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරනවා. දේශපාලන ආරංචි මාර්ගවලට අනුව...

Breaking

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ...
spot_imgspot_img