wayabaadmin

2626 POSTS

Exclusive articles:

සිරිසේන නඩු වෙනුවෙන් පක්‍ෂය පාවිච්චි කරනවා-අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි...

විරෝධතාවයකට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු වට රවුම අසල දී හෙට(24) පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය සිදු කිරීම වළකවාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, වැලිකඩ...

රන් භාණ්ඩ සොරකමට ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිෙබනවා. ඔවුන් ෙදෙදනා ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට...

අනුර, සජිත් සමඟ විවාදයට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය පැවැත්වෙන දිනය තීරණය කළ යුත්තේ පාර්ශව දෙකම ඒකාබද්ධ වී කරන සාකච්ඡාවකින් පසුව බව සමගි ජන...

කෙහෙළිය යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස 06 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා. ඊට අදාළ...

Breaking

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ...
spot_imgspot_img