spot_img
spot_img

විරෝධතාවයකට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු වට රවුම අසල දී හෙට(24) පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය සිදු කිරීම වළකවාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, වැලිකඩ පොලිසිය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් හා එම සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයින් හා වෙනත් තැනත්තන් ඇතුළු සියලු සහභාගී වන්නන්ට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ඒ අනුව, වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුමේ අශ්‍රීතව මාර්ගය අවහිර වන ලෙස පෙළපාලි පැවැත්වීම, මහජනතාවට හා පදිකයින්ට අවහිරයක් වන සේ බාධා කිරීම රාජ්‍ය නිලධරීන්ගේ රැකියාවට බාධ කිරීම ඇතුළු කරුණු කිහිපයක් තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...