spot_img
spot_img

සිරිසේන නඩු වෙනුවෙන් පක්‍ෂය පාවිච්චි කරනවා-අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (22) පැවසුවා.

කොළඹදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කරසිටියා.

මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්‍ෂයේ විධායක සභාවට සම්බන්ධවීමට කිසිඳු හැකියාව නොමැත වීම නිසා ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවත් වැඩබලන ලේකම්වරයාද අධිකරණයට අපහසකර ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් අමරවීර මහතා තවදුරටක් පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...