wayabaadmin

2626 POSTS

Exclusive articles:

ශ්‍රී ලංකා – නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමයි

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමා තිබේ. ඒ, වර්ෂාවෙන්...

ගුරුවරියගේ ඡායාරූප අසභ්‍ය ලෙස සැකසූ සිසුවාට ඇප

සමාජ මාධ්‍ය සමූහයන්ට ගුරුවරියකගේ සංස්කරණය කරමින් සැකසූ නිරුවත් ඡායාරූප එක්කළ එම පාසලේම සිසුවෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය...

රුසියාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එම හමුවේදී දෙරටට වැදගත් වන...

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය...

බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියදුරට දැඩි දඬුවම්

මෙයට වසර 10කට පමණ පෙර බාලවයස්කාර දැරියක්ව දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ කුලී රථ රියදුරෙක්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිතව වසර 10ක සිරදඬුවම් නියම...

Breaking

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ...
spot_imgspot_img