spot_img
spot_img

වැඩබලන්න අලුත් නීතිපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

ඔහු හිටපු අගවිනිසුරුවරයකු (1988-1991) වන කේ.ඒ. පාරින්ද රණසිංහගේ පුත්‍රයායි.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 26 වැනිදා සිට මාස හයක කාලයක් තවදුරටත් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට අවස්ථා දෙකකදීම නිර්දේශ කර තිබුණා.

කෙසේවෙතත්, ව්‍යවස්ථාදායක සභාව බහුතර ඡන්දයෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...