spot_img
spot_img

ප්‍රංශ මහ මැතිවරණය අදින් ඇරඹේ

මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාලව පාර්ලිමේන්තු මැතිවරණය අද (30) ආරම්භ වෙනවා.

එහිදී මෙම මැතිවරණය අදියර දෙකකින් සමන්විත වන අතර, පළමු අදියර අදත්, දෙවැනි අදියර ලබන ජුලි 07 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා යුරෝපා සංගමයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රංශ ජනාධිපති මැක් රොන් සහ ඔහුගේ පක්ෂය පරාජය වූ අතර, ප්‍රංශයේ විපක්ෂ වන ජාතිකවාදී ‘ නැෂනල් රැලි ‘ පක්ෂය සහ ඔවුන්ට සහාය දක්වන සෙසු පක්ෂ වලට ජය හිමි වුණා.

ඒ අනුව, ජනාධිපති මැක්රොන් තීරණය කරනු ලැබුවේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමටයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...