spot_img
spot_img

වැඩබලන්න අලුත් නීතිපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

ඔහු හිටපු අගවිනිසුරුවරයකු (1988-1991) වන කේ.ඒ. පාරින්ද රණසිංහගේ පුත්‍රයායි.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 26 වැනිදා සිට මාස හයක කාලයක් තවදුරටත් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට අවස්ථා දෙකකදීම නිර්දේශ කර තිබුණා.

කෙසේවෙතත්, ව්‍යවස්ථාදායක සභාව බහුතර ඡන්දයෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...