spot_img
spot_img

ජනාධිපතිවරණය කැදවීමේ බලය ජූලි 17 මධ්‍යම රාත්‍රියට පසුව මැතිවරණ කොමිසමට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය කැදවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමේ බලය, ජූලි දා හත් වන දා මධ්‍යම රාත්‍රියට පසුව මැතිවරණ කොමිසමට ලැබෙනවා.
ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිසමට හිමිවන එම බලයට අභියෝග කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයකට තවදුරටත් හැකියාවක් නැහැ.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර දින 16 කට පසුව සහ දින 21 කට පෙර, නාම යෝජනා කැදවිය යුතු යි.
නාම යෝජනා කැදවා සති හතරකට පසුව හා සති හයකට පෙර මැතිවරණය පැවැත්විය යුතු වනවා.
කෙසේ හෝ නිසැක වශයෙන්ම සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර කාලයේ දිනයක ඡන්දය පැවැත්විය යුතුයි.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...