spot_img
spot_img

නව විදුලිබල පනත දැන් ක්‍රියාත්මකයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව විදුලිබල පනත් කෙටුම්පත කථානායකවරයා විසින් ඊයේ (27) අනුමත කරනු ලැබුවා.

ඒ අනුව නව පනත ජුනි 27 වැනිදා සිට ක්‍රියාත්මකයි.

මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ මීට සති තුනකට පෙරයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...