විකිණීමට හෝ ජාතික සම්පතක් ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ යුගයේ බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්රික් ආසන සම්මේලනය එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
එම සම්මේලනයේදී නාමල් මන්ත්රීවරයා, රට මේ යන ආකාරයට ඉදිරියේදී රට භාරගන්නා කුමන පාලකයකුට වුවත් විකිණීමට හෝ කිසිවක් ඉතිරි නොවනු ඇති බවද සඳහන් කළා.




