spot_img
spot_img

සියලුම වැටුප් විෂමතා ඉවත් කරයි? – වැට උඩ තිබ්බ 2025 අයවැය ගැන ඇහෙන සුබ ආරංචිය මෙන්න

සියලුම වැටුප් විෂමතා ඉවත් කර එම වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට 2025 වසරේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

ඇතැම් වැටුප් වැඩිවීම් සහ වැටුප් විෂමතා වැනි දේවල් සම්බන්ධයෙන් මෙම අයවැය තුළ විසඳුමක් නොමැති බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා එමනිසා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මෙම විශේෂඥ කමිටුව පත්කළ බවද අවධාරණය කළා

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...

අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා...

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ...

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ...