spot_img
spot_img

LPL ප්‍රවේශ පත්‍ර විකිණීම ඇරඹේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වීමට නියමත අතර, එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පවත්වනු ලබනවා.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

මේ අතර, නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතුයි.

https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true%20%C2%A0

LPL තරගාවලියේ තරග 5ක් නුවර පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව LPL තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන පහත පරිදි සඳහන් වනවා.

A Lower – LKR 750
B Lower – LKR 750
Grand Stand Top Level Box 1 Grand Stand Top Level Box 2 Grand Stand Top Level Box 3 – LKR 3000
Grand Stand Top Level Box 4 – LKR 3000
Grand Stand Top Level Box 5 – LKR 3000
Grand Stand Top Level A – LKR 3000
Grass Embankment (Score Board End) Grass Embankment (West) – LKR 3000

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...