spot_img
spot_img

දෙපැත්ත කාපු පොහොට්ටුවේ මැති ඇමතිලා මාට්ටු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු පිරිසක්, පොහොට්ටු නායකත්වයට රහසේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට පොරොන්දු වී, පසුව එම පොරොන්දුවම රනිල් වික්‍රමසිංහ මහතාට රහසේ පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් ඔහුටද සහාය ලබා දෙන බවද පවසා ඇති බව වාර්තා වෙනවා.

මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති පොහොට්ටු මැති ඇමතිවරු ගණන 43 ක්.

ඔවුන් අතර, අමාත්‍යවරු තුන් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 13 ක් සහ මන්ත්‍රීවරු 27 ක් සිටින බව පැවසෙනවා.

මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපලගේම දැඩි දෝශ දර්ශනයට ඔවුන් ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...