spot_img
spot_img

ෆෝන්සේකාව සජබෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමඟි ජන බලවේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතා පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරුන් විසින් පක්ෂයේ මහලේකම්වරයාගෙන් ඒකමතිකව ඉල්ලීමක් කර ඇති බවයි.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වළකාලමින් අධිකරණය නිකුත් කළ අත්හිටුවීමේ නියෝගයට ගරු කරන නමුත් ඔහුට තවදුරටත් පක්ෂයේ රැඳී සිටීමට ඉඩ නොතැබිය යුතු බවට තීරණය කර ඇති බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...