spot_img
spot_img

ඉන්දියාව ලොකු ලුනූ අපනයන තහනම දිර්ඝ කෙරේ

ලොකු ලුනූ අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

අදාළ තහනම ලබන 31 වනදායින් අවසන් කිරීමට එරට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණා.

ඉන්දීය වෙළඳ බලධාරීන් තීරණ කර ඇත්තේ පවතින තත්ත්වය සළකා බලා එම තහනම නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...