spot_img
spot_img

ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්

බංග්ලදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව දිනාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

දෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 119ක්.

දෙවැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188කට සීමාවූ අතර පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක්, කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 92ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල දෙවන දිනය නිමා වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 119ක් රැස්කර ගනිමින් ලකුණු 211ක් ඉදිරියෙන් පසුවනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...