spot_img
spot_img

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 140 ක් පමණ වන බවයි නවතම විදෙස් වාර්තාවල දක්වා තිබුණේ.

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් මීය ගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 145 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සැකකරුවන් 11 දෙනෙකු රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු ඍජුවම ප්‍රහාරයට සම්බන්ධ බව සඳහන් වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...