spot_img
spot_img

යුපුන් අබේකෝන් අද තරඟ බිමට

ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බීමට පිවිසෙනවා.

ඒ අනුව, කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගිවන මීටර 100 තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ටයි.

එය මෙම වසරේ ඔහුගේ පළමු ධාවන තරගයයි.

ඊට අමතරව ගයන්තිකා අබේරත්න සහ තරුෂි කරුණාරත්න ද, අද රාත්‍රීයේ මීටර 400 සහ මීටර 800 ඉසව් සඳහා එක්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...