spot_img
spot_img

ට්‍රම්ප් සහ බයිඩ්න් නැවත ජනපති සටනට

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ පක්ෂ ප්‍රාන්ත මැතිවරණ මේ දිනවල පැවැත්වෙනවා.

එහිදී ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනාගැනීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සමත්ව තිබෙනවා.

ඊයේ (12) පැවති ජෝර්ජියා ප්‍රාථමික මැතිවරණය ඔහු ජයගැනීමත් සමඟින් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි වුණා.

එමෙන්ම රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය දිනා ඇත්තේ එහි තනි ප්‍රධාන අපේක්ෂකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.

ඒ ඔහු වොෂින්ටන් ප්‍රාන්ත ප්‍රාථමික මැතිවරණය ජයගනු ඇතැයි පවතින පුරෝකතන හේතුවෙන්.

කෙසේ නමුත් ඔවුන්ගේ අපේක්ෂකත්වය ඉදිරියේ පැවැත්වෙන එම පක්ෂවල ජාතික සම්මේලනවලදී නිල වශයෙන් තහවුරු වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...