Sunday, April 19, 2026
spot_img
spot_img

වයඹ ගොවීන් 150 කට පුහුණුවක්

ආරක්ෂිත ගෘහය තුළ බෝග වගා කිරිම පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ(14) වයඹ පළාතේ පවත්වා තිබෙනවා.

වයඔ පළාත් කෘෂි කර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහතාගේ මඟ පෙන්විම යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් දී.

මෙම පුහුණු වැඩසටහනේ අරමුණ වි තිබෙන්නේ ගොවි මහතෙකු ලෙස මෙන්ම කෘෂි ව්‍යවසායකු ලෙස ගොවි බිම ජය ගැනීමට මෙන්ම නිවැරදි තාක්ෂණය තුළින් ආරක්ෂිත බෝග වගාවෙන් වැඩි ප්‍රතිලාභ නෙලා ගැනිමට අවස්ථාන ලබාදීමයි.

මේ සඳහා ආරක්ෂීත ගෘහය තුළ බෝග වගාවේ නිරත වෙමින් සිටින හා නිරත විමට බලාපොරොත්තු වෙන සිටින පිරිස් සහභාගී වි තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...