spot_img
spot_img

හෙට පාසල් යන එක ගැන ගුරු සංගම් ගත් තීරණය

හෙට (28) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර දිවයිනේ සියලු පාසල්වල ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තාකර සේවයට පැමිණීමෙන් වැළකී අද දෙවැනි දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද ප්‍රකාශ කළේ හෙට දවසේ සාමාන්‍ය පරිදි පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...