spot_img
spot_img

Online Safety පනත සංශෝධනය කරනවා පමණයි – විජිත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පමණක් බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන්ව තිබූ පරිදිම එය සංශෝධනය කරන බවයි.

යළිත් මාධ්‍යවේදීන් විමසා සිටියේ සංශෝධනය කිරීමට නොහැකි තරමටම බරපතල අඩුපාඩු සහිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කර නව පනතක් ගෙන නොඑන්නේ මන්ද යන්නයි.

එහිදී අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ ඒ පිළිබදව සාකච්ඡා කර සිදුකළ හැකි දේ පිළිබදව සළකා බැලිය හැකි මුත් මේ වන විට තම රජයේ ප්‍රතිපත්තිය එය සංශෝධනය කිරීම පමණක් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...