Friday, May 8, 2026
spot_img
spot_img

අධිකරණයට අපහාස කළ නීතිඥවරයා රිමාන්ඩ්

විවෘත අධිකරණයේ දී අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වූ නීතිඥවරයෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අදාළ නීතිඥවරයා අප්‍රෙල් මස 03 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය විසින් නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම නඩු විභාගය අවසන් වන තෙක් අදාළ නීතිඥවරයාගේ නීතිඥභාවය අත්හිටුවීමටද අධිකරණය තීන්දු කර තිබෙනවා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...