spot_img
spot_img

රුපියල පහළ යාම බෙහෙත් මිලටත් බලපාලා

ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයක් සිදු කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

2023 වසරේදී නිකුත් කරන ලද ඖෂධ වර්ග 60කට උපරිම මිල ඇතුළත් ගැසට්ටුව සංශෝධනය කරමින් මෙම පියවර ගන්නා බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනනද විජේවික්‍රම මහතා සඳහන් කළේය. ඒ අනුව සංශෝධනය කරන ඇතැම් ඖෂධවල මිල ඉහළ දැමීම ඉදිරි කාලයේදී සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය මාස කීපය තුළ රුපියලේ අගය අවප්‍රමණය වීම නිසා දැනට ඇතැම් ඖෂධවල මිල ඉහළයාමේ සම්භාවිතාවක් පවතින බවත ්සභාපතිවරයා සඳහන් කෙළ්ය

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...