spot_img
spot_img

සෙරෙප්පු මාලයක් කරේ වැටුණු අර්චුනා

තමන්ට අපහාස වන අයුරින් සකස් කර තිබූ පෝස්ටරයක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා විසින්ම ඉවත් කර තිබෙනවා.

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ මාර්ගයක් අයිනක සෙරෙප්පු මාලයකින් සරසා තිබූ පෝස්ටරයක් මෙලෙස ඔහු විසින්ම ඉවත් කරගෙන තිබෙනවා.

එම මන්ත්‍රීවරයා විසින් අදාළ පෝස්ටරය එතැනින් ඉවත් කර තමන් පැමිණි වාහනයට දමාගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...