Thursday, June 4, 2026
spot_img
spot_img

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරඹෙන දිනය

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ පිරිසට ඉදිරි සතියක කාලය තුළ ඒ සඳහා අවස්තාව ලබා දීමටද එහිදී තීරණය වී තිබෙනවා.

දෙවන අදියර සඳහා මේ වන විට අයදුම්පත් හාර ලක්ෂ හැත්ත පන්දහසක් ලැබී ඇති අතර ඉන් අයදුම්පත් හාර ලක්ෂ පනස්දහසක් තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති බව සඳහන්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...