Thursday, June 4, 2026
spot_img
spot_img

රේගු වර්ජනය අවසන්

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව දියත් කළ වර්ජනය අවසන් කළ බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ වර්ජනය අත්හිටුවා ඇති බවට වාර්තා වනවා.

ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලු‍ම් 5000ක් පමණ කොළඹ වරායේ සිරවී ඇති බවත් බහාලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඊයේ(03) රාත්‍රියේ බහාලු‍ම් 1200ක පමණ නිශ්කාශක කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...