spot_img
spot_img

පාරිභෝගිකයන්ට සහන දෙන්න පාරිභෝගික අධිකාරිය සුදානම් වෙයි

ඉන්ධන, ගෑස් මිල සහ විදුලි ගාස්තු පහළ දැමීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල පහළ දමා පාරිභෝගිකයාට සහන සැළසීමට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා අද (17) සදහන් කළා.

ඒ අනුව දිවයිනපුරා හෝටල් සහ ආපනශාලා ඇතුළු සෙසු වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්‍ෂා කිරීමටත්, භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ මිල ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ අවධානය යොමුකර වැටලීම් ක්‍රියාත්මක කරන බව ද උඩුවර මහතා පැවසුවා.

ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු පහළ දැමීමට රජය කටයුතු කළ ද ඊට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල පහළ නොදැමීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...