spot_img
spot_img

තාක්ෂණය එක්ක ඉදිරියේදී වෙනසක් කරනවා – නාමල්

තාක්ෂණය මූලික කරගත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවත් පක්ෂයේ ප්‍රතිපත්තිවලට මූලිකත්වය දෙන ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාත්තණ්ඩිය ආසන බල මණ්ඩල සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා විසින් මෙම සමුළුව සංවිධාන කර තිබුණා. මේ සදහා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් සහභාගී වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...