spot_img
spot_img

යුරෝපයේ පාසල් වසා දැමීමට පියවර

ජූනි මාසය යුරෝපයේ බොහෝ රටවලට ඉතාම උණුසුම් මාසයක් ලෙස සැලකෙනවා.

ස්පාඤ්ඤයේ මෙවර ජූනි උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.6ක් දක්වා ඉහළ ගිය අතර, එංගලන්තයේදීත් සෙල්සියස් අංශක 16.9ක් ලෙස වාර්තා වී, එම මාසය සඳහා ඉතිහාසයේ උණුසුම්ම ජූනි මාසය වනවා.

මීට අමතරව, පෘතුගාලයේ දිනක් තුළ සෙල්සියස් අංශක 46.6ක් වාර්තා වූ අතර, තර්කිය, ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය සහ ජර්මනිය වැනි රටවල දැඩි ලැව්ගිනි, උණුසුම් හේතුවෙන් මිනිසුන් ඉවත් කිරීම, පාසල් වසා දැමීම වැනි පියවර ගන්නට සිදුව තිබුණා.

මෙම තත්ත්වය තුළ එක්සත් ජාතීන් සහ විද්‍යාඥයන් අවධාරණය කරන්නේ, දේශගුණික විපර්යාසය නිසා මෙවැනි ග්‍රීෂ්ම තරංග වඩාත් සාමාන්‍ය, තීව්‍ර සහ දිගු කාලීන වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...