Friday, June 5, 2026
spot_img
spot_img

2026 අයවැය මෙන්න

2026 වසර සඳහා යෝජිත අයවැය පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයගේ අනුමැතිය ලබාදී තිබෙනවා.

එම යෝජනාවට අනුව, අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මාසයේදීත්, තෙවන වර කියවීම සහ ඒ අයවැය සම්බන්ධ විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමේ හැකියාව සලසා ඇත.

2026–2030 රාජ්‍ය මුල්‍ය රාමුව, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික ප්‍රතිපත්ති මූලික කරගත් ප්‍රතිපත්ති රාමුව හා “නිෂ්පාදන ආර්ථිකයක් හා සෑම පුරවැසියෙකුම සංවර්ධනයට සෘජු දායකයෙකු කරවීම” යන තේමාව මත පදනම්ව මෙම අයවැය සකස් කිරීමට නියමිතයි.

2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී, ජාතික ප්‍රතිපත්ති රාමුවේ වරම් ලැබූ ප්‍රමුඛතා සහ ග්‍රාමීය සංවර්ධන පදනම් කරගනිමින් වැදගත් ක්ෂේත්‍රවලට මූල්‍යමය සලසීම් කිරීමට වැඩපිළිවෙළක් ඇත.

එමෙන්ම, 2024 අංක 44 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, අමාත්‍යාංශයන් විසින් හඳුනාගන්නා ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක් ද සිදුවීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...