Friday, June 5, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව තිබෙනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 2.30 ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී එය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ දී මහිදි හසන් මිරාස් පළමු වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ චරිත් අසලංක විසිනි.

දෙරට අතර 20/20 ක්‍රිකට් තරග 3ක් ද පැවැත්වීමට නියමිත අතර එම තරගය එළැඹෙන 10 වනදා ආරම්භ වීමට නියමිතය.

බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය 2ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...