spot_img
spot_img

පොලිස් නිලධාරීන් විස්සකට ඉන්දියාවේදි විශේෂ පුහුණුවක්

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 03 වනදා ඉන්දියාවට ගොස් තිබෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී එම පුහුණුව ලබන බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත වනවා.

ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ ඔවුන් එළබෙන 16වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...