spot_img
spot_img

ගුරු – විදුහල්පතිවරුන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාවයහේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී තිබේ.

මේ අතර අප වාර්තාකරු සදහන් කලේ ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවය හේතුවෙන් කුරුණෑගල සියලුම පාසල් වල පාහේ සියලු කටයුතු අඩාල වී ඇති බවයි

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...