spot_img
spot_img

උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4ක ප්‍රකාශයක් සටහන් කර ගනී

විහාරමහාදේවී උද්‍යානයේදී බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය විසින් පහර දුන් බවට පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් විසින් උන්වහන්සේගෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

උලපනේ සුමංගල හිමියන් සේවය කරන නාරහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේදී මෙම ප්‍රකාශය ලබා ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ...

නව රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමයේ නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඬුවම් දීම සහ...