Friday, June 5, 2026
spot_img
spot_img

නව විදුලි සබඳතාවලට වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේදී කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි සබඳතා ලබා ගැනීමේ ගාස්තුවෙන් 25%ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි.

මේ අතර,  විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී අය කළ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර එම මුදල මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් රුපියල් 800 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනව බව පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...