spot_img
spot_img

සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට ද උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අවස්ථාව

2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා අ.පො.ස. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කිසිසේත්ම සලකා බලනු නොලබන බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ සිසුන්ට ද උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ඉදිරියට යාමට මෙමගින් දොර විවර වේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...