spot_img
spot_img

මෙරට හෘද රෝගීන් වෙනුවෙන් අතිනවීනතම කැත් රසායනාගාර ඒකක 4ක් රජයේ රෝහල්වලට

මෙරට හෘද සහ රුධිර නාල පද්ධති ආශ්‍රිත රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, අතිනවීනතම ‘කැත් රසායනාගාර’ (Cath Labs) ඒකක 4ක් ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට එක් කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා සිටින හෘද රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රතිකාර සේවාවන් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

මෙම නවීන තාක්ෂණය සහිත ඒකක ස්ථාපිත කිරීමත් සමඟ රජයේ රෝහල්වලින් හෘද රෝග ප්‍රතිකාර ලබාගන්නා ජනතාවට ඉහළ මට්ටමේ සේවාවක් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...