Monday, April 20, 2026
spot_img
spot_img

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ වූ අතර එය සං‍ශෝධනය කරමින් එය උදෑසන 10.00ට ආරම්භ කිරිමට තීරණය කර තිබිණි.

කෙසේවෙතත් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතුවෙන් එය පෙර පැවති වේලාවටම සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. එන්. ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...