Thursday, June 4, 2026
spot_img
spot_img

දුම්රිය ඉඩම්වල පදිංචි පුද්ගලයින්ට දැනුම්දීමක්

දුම්රිය ඉඩම්වල නීති විරෝධීව පදිංචිව සිටින පුද්ගලයින් සඳහා දීර්ඝ කාලින බදු පදනම යටතේ එම ඉඩම්වල රැඳී සිටීමට අවසර දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ, වසර 10 කට වැඩි කාලයක් එලෙස දුම්රිය ඉඩම්වල රැඳී සිටින පුද්ගලයින් සඳහා එම අවස්ථාව හිමිවන බවයි.

ඒ සඳහා කොළඹට සීමාවී තිබූ වාණිජ අධිකාරි කාර්යාල වෙනත් ප්‍රදේශවලද පිහිටුවීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...