spot_img
spot_img

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක අවසන් T20 තරඟය අද

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (09) සිලෙට්හීදී පැවැත්වෙනවා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙන අතර, අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වනවා.

තරග තහනමක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංග අද තරගයට ‍එක්වීමට නියමිතයි. 

ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණ අද තරගට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව වාර්තා වනවා.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 3.00ට ආරම්භ වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...