spot_img
spot_img

කිසිදු විදුලි කප්පාදුවක් නෑ – බලශක්ති ඇමති

ගල්අඟුරු හිඟතාවයක් හේතුවෙන් ඉදිරියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ විපක්ෂයේ ඇතැමුන් සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගතයුතු බවය.

සුළං බලාගාර මඟින් කිලෝ වොට් 400ක ධාරීතාවක් ඉදිරි වසර තුළ ජාතික පද්ධතියට එක්කර ගැනීමට නියමිත බවද ඔහු පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...