spot_img
spot_img

කච්චතිව් ප්‍රශ්නය ගැන අලුත් එකඟතාවක් නැහැ – අලි සබ්‍රි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ සීමාවන් සහ කච්චතිව් ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු අලුත් එකඟතාවක් ඇතිකරගෙන නැතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

එවැනි කිසිදු සාකච්ඡාවක් පැවතී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ සීමාවන් සහ කච්චතිව් දූපත පිළිබඳව නව එකඟතාවක් දෙරට අතර ඇතිකරගෙන ඇති බවට හින්දු පුවත්පත ඊයේ වාර්තා කළේ නිල ප්‍රකාශයෙකු උපුටා දක්වමින්.

නමුත් එම වාර්තාව අනුව දෙරට අතර ඇතිකරගෙන ඇති නව එකඟතා පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් වූයේ නැත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළේ, එවැනි සාකච්ඡාවක් සිදුව නැති බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...