Friday, May 8, 2026
spot_img
spot_img

කොහොම ආවත් එකට තියලා පරද්දනවා

එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලා.

පක්ෂ කැඩීම ඇරඹූයේ මහින්ද බව කී මරික්කාර් මහතා දැන් ඔවුන්ටම එය දිට්ඨධම්ම වේදනීය කර්මයක් බවට පත් වී තිබෙන බව සඳහන් කළා.

ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය ණය ගැනීම සහ විකිණීම බව කී මරික්කාර් මහතා ඊට ආර්ථික ඔස්තාර්ලා විශේෂයෙන් අවශ්‍ය නොවන බව සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යම් ගොඩ වීමකට ආවත් මෙහෙම ණය ගන්න ගියොත් ආපහු රට කඩා වැටෙන බවද මරික්කාර් මහතා සදහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...