spot_img
spot_img

මීළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් | පාර්ලිමේන්තුවේදීත් කතාවෙලා

හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

පාර්ලිමේන්තුවට නෑකම් කියන නායකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කී වෙල්ගම මහතා එහෙම වුනොත් ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් පත්වනු ඇතැයි ද සදහන් කළා.

ඒ නිසා හොරු සමග එකතු වී සෙල්ලම් කරන්න එපා යැයි ඉල්ලා සිටින බව බවද කුමාර වෙල්ගම මහතා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...